25,000 LKR

Course in Purchasing Management (Sinhala)

This Program is Conducting By

0760106574

Offer Type

certificate-courses

Medium

Sinhala

Method

Sundays

Duration

12 Days

Location

Colombo

Commencement

December 2020

Description

මිළදී ගැනීම් කළමනාකරණය පිළිබද පාඨමාලාව

  • COURSE CONTENT (පාඨමාලා අන්තර්ගතයන්):

    • මිළදී ගැනීමේ දෙපාර්තමේන්තුවක සංයුතිය හා සැලැස්ම
    • මිළදී ගැනීමේ පාලනය ඇනවුම් කිරීම, භාර ගැනීමේ පරීක්ෂණය හා බෙදා හැරීම
    • මිළදි ගැනීම් වලට අදාල මුදල් වෙන් කිරීම හා මිළදී ගැනීම් ආර්ථික පිළිවෙත
    • ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය
    • මිළදී ගැනීමේ විවිධ ක්‍රියා මාර්ග
    • ගෙවීම් කිරීම – දේශීය හා විදේශීය සැපයුම් සදහා නීතිමය ක්‍රියාමාර්ගයන්
    • මිළ නියමකිරීමේ ආර්ථික සැලසුම්
    • නැව්ගත කිරීම හා අදාල ලියවිලි
    • මිළදී ගැනීමේ කටයුතු පිලිබදව සාකච්ඡ කිරීම
    • ඉදිරි අවශ්‍යතාවයන් සදහා මිළදී ගැනීම්
    • ප්‍රාග්ධන භාණ්ඩ මිළදී ගැනීම්
    • මුහුදු,ගිනි හා සොර සතුරු ආදියෙන් පැන නගින ව්‍යසනයන් ආවරණය කිරීම සදහා රක්ෂණය
    • වැය අවම කිරීමේ ක්‍රියාමාර්ග
    • පරිඝනක මූලධර්ම
    • කළමනාකරණයේ ස්වභාවය සහ ක්‍රියාදාමය
    • නිෂ්පාදන සදහා අවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනීම
    • මුහුදු ප්‍රවාහනය
    FOR WHOM (කවුරුන් සදහාද):

    මිළදී ගැනීම් ක්‍ෂේත්‍රයේ තනතුරුවල නියැලීමට අපේක්ෂාකරන වුවන් සහ දැනට එම ක්‍ෂේත්‍රයේ නිරතව සිටින අයට.

    ENTRY REQUIREMENTS (සුදුසුකම්):

    අපොස සා/පෙළ සමත්වීම හෝ මිළදී ගැනීම් ක්ෂේත්‍රයට අදාළ වසරක පළපුරුද්ද.

    DURATION (පාඨමාලා කාලය):

    ඉරිදා දින 12යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

    COURSE FEES AND COMMENCEMENT (පාඨමාලා ගාස්තු හා ආරම්භය):
    25,000/= (10,000/=ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ඈතුළුව)
    පාඨමාලා ආරම්භය: 2020 දෙසැම්බර්  මස 13 වන ඉරිදා

 

Details

Last Updated On:February 19th, 2021 at 2:45 pm
Program ID:DL-3180-AXZR
Price: 25,000 LKR
Currency Type:LKR (LKR)
Medium:Sinhala
Method:Sundays
Commencement:December 2020
Duration:12 Days
Location: Colombo

Features

  • Book Shop
  • Cafeteria
  • Library
  • Medical Facilities
  • Parking
  • Study Area
  • Wi-Fi

360° Virtual Tour

Statistics

Schedule a Call

Similar Programs

Supply Chain Management – Global Logistics

/negotiable

Mercury Institute, Charles Place, Colombo, Sri Lanka

Medium english
Duration depends

BA (Hons) INTERNATIONAL LOGISTICS & TRADE FIN...

563,000 LKR

Human Resource Management Institute, Vijaya Kumarathunga Mawatha, Colombo, Sri Lanka

Medium English
Duration 18 Months

BA (Hons) INTERNATIONAL LOGISTICS & TRADE FIN...

563,000 LKR

Human Resource Management Institute, Vijaya Kumarathunga Mawatha, Colombo, Sri Lanka

Medium English
Duration 15 Months

BA (Hons) INTERNATIONAL LOGISTICS & TRADE FIN...

529,000 LKR

Human Resource Management Institute, Vijaya Kumarathunga Mawatha, Colombo, Sri Lanka

Medium English
Duration 12 Months

Write a Review (Must Login before Review)

Compare Programs
Add programs to compare.