කළමනාකරුවන්, විධායකයින්, මිලදී ගැනීමේ හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.
- සැපයුම්දාම හා ක්‍රම සම්පාදනය පිළිබද හැදින්වීම (Introduction to Supply Chain and Logistics Management)
- කළමනාකරණ ක්‍රියාවලි හා භාවිතයන් (Management Processes and Practices)
- ප්‍රමාණාත්මක විශ්ලේෂණ ශිල්ප ක්‍රම (Quantitative Techniques for Logistics)
- ආනයන සහ අපනයන ක්‍රියාවලිය (Import and Export Procedures)
- ඉල්ලුම සහ බෙදාහැරීම් කලමකරණය (Demand and Distribution Management)
- ගබඩා සහ තොග කළමනාකරණය (Warehousing and Inventory Management)
- ප්‍රවාහන කළමනාකරණය (Transportation Management)
- ආයතනික සම්පත් සැලසුම්කරණය (Enterprise Resource Planning (ERP) in Logistics)
- මුල්‍ය ගිණුම්කරණය (Financial Accounting in Logistics)
- ස්වාධින ගවේෂණ ව්‍යාපෘතිය (Independent Project)
අ.පො.ස. උ/පෙ සමත්වීම හෝ අප ආයතනයේ කළමනාකරණ පාඨමාලාවක් සමත්වී තිබීම.
අවුරුදු එකයි (ඉරිදා දින පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)
1st Instalment | Rs.30,000.00 (Registration fee Rs.30,000/= non refundable) |
2nd Instalment | Rs.30,000.00 |
3rd Instalment | Rs.40,000.00 |
4th Instalment | Rs.30,000.00 |
පාඨමාලා ආරම්බය: 2020 නොවැම්බර් මස 15